සංචාරකයා
vසංචාරකයා
යනු කවුදැයි යන්න මුලින්ම අවධානය යොමු කිරිෙමිදි සංචාරකයෙක් ලෙස හදුන්වනු ලබන්නේ
ලෝක සංචාරක සංව්ධානයට අනුව පැය 24 කට වඩා තමන් පදිංචි ව් සිටින ස්ථානයෙන් බැහැරක
යන එහෙත් වසරකට වඩා අඩුවෙන් එක් තැනක ඉන්නා අයෙකි.
vඑම
පුද්ගලයා තමන් යන ස්ථානයෙන් ආදායමි උපයන්නේ නැති විය යුතු වන අතර එම පුද්ගලයා
විනෝදාස්වාදය නිවාඩු හා ව්‍යාපාරික අරමුණු පෙරදැරි කරගෙන සංචාරය කරන්නෙක් ව්ය
හැකිය.
No comments:
Post a Comment